Thursday, July 30, 2009


ප්‍ර ෙව්ණිය
( 11 වසර සදහා)

ප්‍ර ෙව්ණි විද්‍යාෙව් පියා ෙලස ඉහත රූපෙය් සටින ෙග්‍රගරි ෙමන්ඩල් හදුන්වයි.

අාෙව්ණිය.

ලක්ෂණ පරම්පරාෙවන් පරම්පරාවට සම්ෙප්‍රශණය වීම අාෙව්ණිය ෙලස හදුන්වයි.

ෙමන්ඩල් පරීක්ෂණ ෙතාරතුරු

* ෙමන්ඩල් තම පරීක්ෂණ සදහා ෙයාදාගනු ලැබුෙව් ෙගවතු මෑ (pisum sativum)
ශාකය යි.

ෙමන්ඩල් ෙගවතු මෑ ශාකය තම පරීක්ෂණ සදහා ෙයාදා ගැනීමට ෙහ්තු

01. පහසුෙවන් වගා කල හැකිවීම.
02. ජීවිත කාලය ෙකටි වීම.
03. නුමුහුම් ශාක ලබා ගත හැකි වීම.
04. පහසුෙවන් හදුනාගත හැකි පරස්පර ලක්ෂණ යුගල
05. ස්වාභාවිකව ස්ව පරාගණය සිදුවීම සහ අවශ්‍ය විට පර පරාගණය සිදුවීම.
06. ශාක මුහුම් කාරීෙමන් සරු ජනිතයන් ලබාගත හැකි වීම.

ෙමන්ඩල්ෙග් පලමු පරීක්ෂණය. (ඒකාංගී මුහුම)

ෙමහි දී ඒක් ලක්ෂණයක අාෙව්ණිගත වීම සළකනු ලැෙබ්.

නුමුහුම් උස නුමුහුම් මිටි
TT tt

ජන්මාණු T T * t t



F1 පරම්පරාව Tt Tt Tt Tt
උස උස උස උස


දැන් F1 පරම්පරාෙව් ශාක 2 ක් මුහුම් කරනුලැෙබ්.

උස උස
Tt Tt

ජන්මානු T t T t



F2 පරම්පරාව TT Tt Tt tt
උස උස උස මිටි


ෙම් අනුව නුමුහුම් උස හා නුමුහුම් මිටි ශාක මුහුම් කිරීෙමන් ලැෙබන ෙදවන පරම්පරාෙව් උස සහ මිටි ශාක වල ප්‍රථිඵල........

උස : මිටි
3 : 1





Tuesday, July 14, 2009




පරිණාමය


(11 වසර සදහා...)

චාල්ස් ඩාවින්

පරිණාමවාදෙය් පියා ෙලස ''චාල්ස් ඩාවින්'' නම් කරනු ලබයි. චාල්ස් ඩාවින් 1809 දී ඒංගලන්තෙය් ෂ්රූස්බරි නගරෙය් දී ෙමෙලාව උපත ලැබීය. තරුණ විෙය් දී ''බීගල්'' නැමැති නැවට නැගී සවභාව විද්‍යඥයකු ෙස් , පස් වසරක් තිසෙස් ෙලාව වටා සංචාරය කෙළ්ය.ඔහුෙග් විචක්ශණ බුද්ධිය නිසා ඒම සංචාරය සටහන් ෙනාතබා අතුරුදහන් ෙනාවීය.සත්ව විද්‍යාව,උද්භිද විද්‍ය‍ාව,පුරා ජීව විද්‍යාව,භූ ගර්භ විද්‍යාව අාදිය ගැන කරුණු රාශියක් ඒක්රැස්කල ඔහු ,''ප්‍රකෘතිෙයහි සත්ව හා පැළෑටි විෙශ්ෂ පරිවර්තනයවනබවත් ,ඒයෙනාකැෙඩනෙස් ෙවනස් වීම සහ අාෙව්ණිය සමග බැදී අැති බවත් ''යන අදහස වටා ෙගාඩ නැගුනු ''ස්වභාවික වරණ වාදය''ඉදිරි පත් කෙළ්ය.


ස්වභාවික වරණවාදය. (Theory of Natural Selection)

ෙමහි මූලික පියවර 04 කි.
01. අධිජනනය

02. ප්‍ර ෙභ්දන

03. තරගය

04. උචිෙතා්න්නතිය

අධිජනනය.
ජීවීන් තම ජීවිත කාලය තුල ප්‍රජනනය කරමින් තම වර්ගයා අසීමිත ෙලස සංඛ්‍යාත්මකව වර්ධනය කරනුලබයි.ෙමය අධිජනනය ෙලස හදුන්වයි. (නමුත් ඒෙලස අැතිවන ජීවීන් සියළුෙදනාම පරිසරය තුල ජීවත්වන්ෙන් නැත.)

ප්‍ර ෙභ්දන.
අධිජනන ක්‍රියාවලිෙය් දී බිහිවන ඒකම විෙශ්ෂෙය් ජීවීන් සතුව විවිද වූ ෙවනස්කම් දැකිය හැක.ෙමම ෙවනස්කම් ප්‍ර ෙභ්දන ෙලස හදුන්වයි.

තරගය.
පරිසරය තුල ෙවෙසන ජීවීන් නිරතුරුව තරගයක,නැත ෙහාත් සටනක නිරතෙවයි.ෙමම තරගය ෙනාෙයකුත් කරුණු නිසා සිදුෙවයි. ඒ අතර,

* අාහාර උෙදසාවන තරගය

* භූමීය ඉඩකඩ සීමා සදහාවන තරගය

* ප්‍රතිවිරුද්ධ ලිංගිකයා උෙදසාවන තරගය

සජීවී ෙලා්කය තුල දැකිය හැක.

උචිෙතා්න්නතිය.
පරිසරය තුල පවතින ෙමම තරගෙයන් ජයගනුලබන්ෙන් අදාල තරගයන් සදහා සුදුසු ප්‍ර ෙභ්දන සහිත ජීවීන් වන අතර ,තරගය සදහා සුදුසු ප්‍ර ෙභ්දන රහිත ජීවීන් විනාශ වන්ෙන්ය.ෙමය ෙවනස්වීම් වලට ගැලෙපන්නන් ෙහවත් උචිතයන් උන්නතිය (උචිෙතා්න්නතිය)ෙලස හදුන්වයි.